tag:blogger.com,1999:blog-6865793501360803500.post286157713560952624..comments2023-10-01T17:55:39.660+05:30Comments on නිකමට වගේ: ඔබම නමක් කියන්න. 9 කොටසAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6865793501360803500.post-4298525654000457422010-05-18T16:22:15.944+05:302010-05-18T16:22:15.944+05:30කථාව හරි වෙනස් මම කොටස් 09ම කියෙවිවා ඉතුරැ ටික ඉක්...කථාව හරි වෙනස් මම කොටස් 09ම කියෙවිවා ඉතුරැ ටික ඉක්මනට ලියන්නකෝ කථාවේ හරි අමුතු ලස්සනක් තියනවානිල්මිණිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-45186946557685896422010-04-21T16:20:43.139+05:302010-04-21T16:20:43.139+05:30ටිකක් නරකයි තමා ඒත් සිගරට් එක්ක මාත් සෑහෙන තරම් සම...ටිකක් නරකයි තමා ඒත් සිගරට් එක්ක මාත් සෑහෙන තරම් සම්බන්ධයි ඕක නිසා වෙච්ච අකරතැබ්බවල් අත්දැකීම් නම් මහ ගොඩක් තියෙනවා..එත් අප්පා මෙක හීනයක් උනත් අමුතුම නැවුම් මට නම් ජීවිතෙටවත් හිතිල නැති එකක්...හොඳයි මචන් අපි බලන් ඉන්නවා කතාවේ ඉතුරු ටික මොකද වෙන්නෙ බලන්න,වෙලාව කියල බලන්නෙ නැතුව ඔෆිස් එකේ ඔක්කොම වැඩ ටික අල්ලලා දාලා කතා නවයම කියෙව්වා...ඉතුරු එකත් දාපන් ඉක්මනට.... මමත් අද දුමක් දාන්න ගියම බලන්න ඔනි කෙල්ලෙක් ඇවිල්ලා සිගරට් එකක් ඉල්ලයිද කියලා.. ලොල්ල්ල්සටපික්වලයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-25167378513246668332010-03-18T15:36:52.953+05:302010-03-18T15:36:52.953+05:30ම්ම් හිතා ගන්න බැ මොකදද මේ වෙන්නෙ කියලා
සිගරට් .....ම්ම් හිතා ගන්න බැ මොකදද මේ වෙන්නෙ කියලා
සිගරට් .... කෙල්ලෙක්
ගැලපීමක් නැත්තෙම නැ කියලා හිතන්න එපා
කොතන හරි තැනක ගලපගන්න දෙවල් එකතු වෙල තියෙනවා
කියවන මමත් මඟ බලන් ඉන්නවාඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-85227209811424165812010-03-05T15:26:56.986+05:302010-03-05T15:26:56.986+05:30elaZ....elaZ....Dimuthu Darshanahttps://www.blogger.com/profile/10343163409110905621noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-85683289340891682292010-01-13T19:31:14.909+05:302010-01-13T19:31:14.909+05:30හප්පේ දැන්නෙ මේක දැක්කෙ. ඔෆිස් එකේ වැඩ ඔක්කොම පැත්...හප්පේ දැන්නෙ මේක දැක්කෙ. ඔෆිස් එකේ වැඩ ඔක්කොම පැත්තකට දාල ඔන්න එක හුස්මට මුලු කොටස් නමයම කියෙවුව. කියුවත් වගේ ඇයි මේක සින්ඩියෙ නැත්තෙ !
ඉතුරු කොටස ලියපු ගමන්ම පුලුවන්නම් mail එකක් දමනු මැනවි.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-65883355617579894512010-01-08T04:28:28.820+05:302010-01-08T04:28:28.820+05:30නියමයි මචෝ ඔහොම්මම යමු....නියමයි මචෝ ඔහොම්මම යමු....Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-37176594207618077522009-12-07T11:03:37.698+05:302009-12-07T11:03:37.698+05:30Thanks for dropping the e mail. As usual im totall...Thanks for dropping the e mail. As usual im totally enjoying your unorthodox writing. Keep it coming Nodaruwa.

nadun/a forsaken soul/a fluid mirror/a sweet thing/the boy with too many namesUnknownhttps://www.blogger.com/profile/12594733871808678751noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-75031168022127904062009-11-19T21:53:53.283+05:302009-11-19T21:53:53.283+05:30නොදරුවා, තනිව ආවෙමි. සියල්ල කියවීමි. බැලූ බැලූ බොහ...නොදරුවා, තනිව ආවෙමි. සියල්ල කියවීමි. බැලූ බැලූ බොහෝ දනා කොමෙන්ට් දමා ඇති බැවින් කොමෙන්ට් නොදැමීමි.

දොරකඩට ඇවිත් සිගරට් එකක් ඉල්ලන කෙල්ලෙක්. ෂා...... මාර අයිඩියා එකක්. මාර නැවුම්. ෂොට් එකක් අරගෙන හිත හදාගෙන කථාව ඉදිරියට ලියමු. මෙන්න මං ගානේ ජැක් ඩැනියෙල්ස් එකක්.

- ලොස්ට්INරොමෑන්ස් -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-13125433718003807302009-11-19T10:46:10.738+05:302009-11-19T10:46:10.738+05:30ah . . meka kiweewane . .dan godak dawas . . sama ...ah . . meka kiweewane . .dan godak dawas . . sama wenna mama hituwe meka 8 weni kotasa kiyala . . mata dana ganna ona une meke anith ktasa ko kiyala machan . . hiksදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-80126860805573822732009-11-15T10:45:19.539+05:302009-11-15T10:45:19.539+05:30:0 මං මුලින් හිතුවේ මේක නිකමට වගේ ලියපු නවකථාවක් ...:0 මං මුලින් හිතුවේ මේක නිකමට වගේ ලියපු නවකථාවක් කියලා.. දැන් නම් මේක කොහොම මොකක්ද කියලා මට හිතා ගන්න වත් බෑmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-80525099207091263262009-11-13T18:02:36.406+05:302009-11-13T18:02:36.406+05:30මරේ මරු නොදරුවෝමරේ මරු නොදරුවෝC0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-43056127065849328172009-11-13T04:39:40.394+05:302009-11-13T04:39:40.394+05:30අඩේ ෆිල්ම් එකක්ටත් වැඩිය උඹේ මේ විදිහ, මේ කතාව හොඳ...අඩේ ෆිල්ම් එකක්ටත් වැඩිය උඹේ මේ විදිහ, මේ කතාව හොඳයි නෙව! අපේම චිත්තයෙන් අපේම විදිහට කතාව මවා පානවා, ඒ මදිවට ඒ අස්සේ දෘෂ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යට අමුද්‍රව්‍ය හා විඩීයෝ කෑලිත් Embed කරලා එක්ක!ඔය Audio Book එකක් Drama එකක් හරි කවුරු හරි කියවන කියන කතාවක් පොතක් බිලෝගයක් යන එව්වායෙන්වත් ඔය වගේ අත්දැකීමක් ලැබිලා නෑ නෙව!

දිගටම ලියපං පුතේ දිගටම ලියපං, පරිගණකයෙන් ආශ්වන මාධ්‍යයෙන් දෙන්න පුළුවන්කම තිබ්බා නම් උඹ කොහොම සුවදවල් කවයිද මන්දා අම්මා මාව ගෙදරින් දොට්ට දාන තරම්! =oD හඃහඃ

සුභ පැතුම් මචෝ, මටම නොදකිං මචං උඹේ පහුගිය කෑලි තුන දැක්කේ නෑ නෙව! සොරි වෙන්න ඕනේ ආයුබෝවන්ඩ!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-63021354081077514792009-11-12T22:20:15.191+05:302009-11-12T22:20:15.191+05:30මේ බ්ලොග් එකේ වම් පැත්තෙ අකුරු 2ක විතර සිරස් තීරු...මේ බ්ලොග් එකේ වම් පැත්තෙ අකුරු 2ක විතර සිරස් තීරුවක් පේන්නෙ නෑ නෙ. කලු පාටින් වැහිල තියෙන්නෙ....
ඕනෙකමින්ද ඒක කරල තියෙන්නෙ?
Firefox 3, Chrome 3, Win XP sp3somebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-64919716962588242142009-11-12T21:08:50.227+05:302009-11-12T21:08:50.227+05:30මල්ටිමීඩියා නවල් එකක් කියවන පළමු වැනි වතාව..., මීට...මල්ටිමීඩියා නවල් එකක් කියවන පළමු වැනි වතාව..., මීට කලින් ඕඩියෝ පොත් භාගත කරගෙන අහල චිත්ත රූප මැව්ව ට රූප සද්ද අකුරු එක්ක කියවන මුල්ම කතාව...!
ස්තූතියි උඹට..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-43309788202646641222009-11-12T16:45:37.979+05:302009-11-12T16:45:37.979+05:30මම නමක් කියන්නද මචං..."ගොරක කතා"මම නමක් කියන්නද මචං..."ගොරක කතා"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-3206175274318925172009-11-12T16:43:29.339+05:302009-11-12T16:43:29.339+05:30ආ...මාර වැඩේ නේ ..අපි නම් හිතුවා මුලදිම ඕක ඔහොම වෙ...ආ...මාර වැඩේ නේ ..අපි නම් හිතුවා මුලදිම ඕක ඔහොම වෙයි කියලා ;-)

ඊළගට වෙන දේ බලා ගන්න..අපි මග බලන් ඉන්නව !LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-25547487807596447282009-11-12T16:40:50.887+05:302009-11-12T16:40:50.887+05:30නොදරුවා බලාගෙන. ආදරේ සෙල්ලමක් නෙමෙයි. මේ ඇත්තටම ආද...නොදරුවා බලාගෙන. ආදරේ සෙල්ලමක් නෙමෙයි. මේ ඇත්තටම ආදරයක්ද??? නැත්තං උඹටත් ඒකිටත් පොදු සිගරට් එක නිසා ඇතිවෙච්ච තාවකාලික හැඟීමක්ද...නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com