tag:blogger.com,1999:blog-6865793501360803500.post3695571194502502020..comments2023-10-01T17:55:39.660+05:30Comments on නිකමට වගේ: මගේ රාවණාAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6865793501360803500.post-47756207116541873602014-02-07T20:30:43.127+05:302014-02-07T20:30:43.127+05:30සීතා කියන්නෙ රාවනාගේ එක කුස උපන් සොයුරිය බවත්, ඇය ...සීතා කියන්නෙ රාවනාගේ එක කුස උපන් සොයුරිය බවත්, ඇය නිසා ලංකාපුරය මහා ව්‍යසනයකට පත්වනබව දෛවඥයන් පැවසීම නිසා බිළිඳු වියේම ඇයව ඔරුවක බහා සයුරට පා කර යැවූ බවත් භාරතය දෙසට පාවී ගිය ඔරුව තුල සිටි බ්ළිඳියගේ දේහ ලකුණින් ඈ රජ කුමරියක බව දැන රජ මාළිගයට භාරදුන් පසු එහි හැදී වැඩී රාම හා විවාහ වූ බවටත් සඳහනක් තිබේ. ඒ වග රාවණා දැන ගන්නේ ඈ ලංකාපුරයට පැහැරගෙන ආ පසුව බවත් සඳහන් වෙන්නේ ආචාර්ය මිරැණ්ඩෝ අබේසේකරයන්ගේ ග්‍රන්ථයකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-22099558792343364212010-11-12T17:46:18.419+05:302010-11-12T17:46:18.419+05:30පාවා දෙන්නෙ අපේම උන් තමාපාවා දෙන්නෙ අපේම උන් තමාBuddhika Krishanhahttps://www.blogger.com/profile/04928408905767495720noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-5195457464078980152010-04-16T00:44:02.961+05:302010-04-16T00:44:02.961+05:30හරි ලස්සනට පොයින්ට් එකට ලියල තියෙනවා..හරි ලස්සනට පොයින්ට් එකට ලියල තියෙනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-49448674891367913472009-09-06T11:15:59.509+05:302009-09-06T11:15:59.509+05:30රාම රාවණා කෙලිය තවත් එක හින්දි චිත්‍රපටියක් වගේ. ක...රාම රාවණා කෙලිය තවත් එක හින්දි චිත්‍රපටියක් වගේ. කොල්ලයි කෙල්ලයි ඉන්න කොට දුෂ්ඨයා පැනලා කෙල්ලව උස්සනවා. ඔන්න කොල්ලට ඩෝං ගිහිං දුෂ්ඨයා මරල කෙල්ලව ගෙනියනවා.

හැබැයි මෙතන තව එකක් තියෙනවා. දුෂ්ඨයා අපේ පොරක්. රාවණා පාවා දෙන්නෙ සහෝදරය විභීෂණ. එතනදී කතාව අපිට සමීපයි. අපේ ඉතිහාසය පුරාවට යටත් කරන්න බැරි විශිෂ්ඨ අපේ රජවරු, අපේම කට්ටිය පාවා දීම නිසා මැරුම්කන්න වෙච්ච සිද්දි අහන්න පුළුවන්.

කොහොම උනත්, රාවණා දුෂ්ඨයා වෙන්නෙ පැරදුන නිසා. ජයග්‍රාහකයා නියම වීරයා. ඒක එදා විතරක් නෙමේ අදත් දකින්න තියෙන සත්‍යක්.

හැබැයි අපි ලෝකෙම හොල්ලපු අපේ මෑන් ගැන කතා කරනවා මදියි කියන කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-50577014853823964672009-04-17T08:11:00.000+05:302009-04-17T08:11:00.000+05:30භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත ෙපාතට ...භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත ෙපාතට අනුව සීතා කියන්ෙන් රාවණාෙග් දුව.ඒ ෙපාත කියවල බලලා රාවණා ගැන ෙහාදට දැනගන්න.අමිලnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-38174841311324544142009-03-27T12:04:00.000+05:302009-03-27T12:04:00.000+05:30මම එහෙම එකක් නම් අහල නෑ මචන්. දන්නව නම් කියපන්.මම එහෙම එකක් නම් අහල නෑ මචන්. දන්නව නම් කියපන්.Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-76330467373394234882009-03-27T10:22:00.000+05:302009-03-27T10:22:00.000+05:30දැන් මේ යාහූ එකේ කථාවත් එක්ක මට මේක නොලියා ඉන්න බැ...දැන් මේ යාහූ එකේ කථාවත් එක්ක මට මේක නොලියා ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ...

රාමායණයේ කියලා නැද්ද බං රාවණා සීතාට ලවි කරපු හැටි...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-2544130842547370092009-03-27T10:10:00.000+05:302009-03-27T10:10:00.000+05:30ඇත්තටම රාමා, සීතා, රාවණ යන තුන්දෙනාගේ මේ කතන්දරය හ...ඇත්තටම රාමා, සීතා, රාවණ යන තුන්දෙනාගේ මේ කතන්දරය හරහා මට ඔය හැමෝගෙම අවධානය යොමු කරන්න ඕන වුනා තවත් පැත්තකට. කීදෙනෙකුට ඒක හරියට සෙට් වුනාද කියල මම දන්නෙ නෑ.

"සමහර වෙලාවට බහුතරයකගේ දුශ්ටයාට තනිවම ආදරේ කරන්න පුළුවන්. හැම කතාවක් ඇතුලෙම තව කතාවක් තියෙන්නත් පුළුවන්."

මෙන්න මේ කොටස ගැන නිකමටවත් මොනවත් හිතුනද?Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-32044105776199878212009-03-26T16:46:00.000+05:302009-03-26T16:46:00.000+05:30මෙන්න රැඩිකල් හිතිල්ල....මෙන්න රැඩිකල් හිතිල්ල....AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-57430473720743434822009-03-26T10:30:00.000+05:302009-03-26T10:30:00.000+05:30භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත කියවන්...භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත කියවන්න අමතක කරන්න නම් එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-34692577404535727612009-03-26T01:45:00.000+05:302009-03-26T01:45:00.000+05:30මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හ...මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හම්බ වුණේ. මචං උඹ කියන එක ඇත්ත තමා, ඉතින්ං චමිලයි මලී අක්කායි එකතු වෙලා කියන එව්වා තමා කියන්න තියෙන්නේ, කෝ ඉතිං අපේ කාටහරි (කාටද කියලා කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා) මොකක් හරි කිව්වොත් බළල් පවුලේ සතෙක්ගේ නමක් දාලා කතා කරත් අපේ රාවණගේ පොඩි වැඩක් හින්දා ඔච්චර කඩේ යන එකට මුකුත් නො කියන්නේ මොකෝ? අනික මචෝ, කවුද දන්නේ සීතාගේ අතීතේ?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-18839992033201063182009-03-25T20:38:00.000+05:302009-03-25T20:38:00.000+05:30විභීෂන ගොයිය තමයි වැඩේ අවුල් කලේ. හබැයි දැන් එයා ද...විභීෂන ගොයිය තමයි වැඩේ අවුල් කලේ. හබැයි දැන් එයා දෙයිය වෙලා..නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-28319764109721200622009-03-24T21:32:00.000+05:302009-03-24T21:32:00.000+05:30ඉතිහාසය ලියවෙනු ලබන්නේ වීරයන් එල්ලා දැමූ පිරිස අති...ඉතිහාසය ලියවෙනු ලබන්නේ වීරයන් එල්ලා දැමූ පිරිස අතින්ය.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-6865793501360803500.post-38000583483456942152009-03-24T19:49:00.000+05:302009-03-24T19:49:00.000+05:30කතරගම කිරිවෙහෙරට යන පාරෙද කොහෙද රාවණා පිළිමයක් හදල...කතරගම කිරිවෙහෙරට යන පාරෙද කොහෙද රාවණා පිළිමයක් හදලා තියනවා. මාත් ඔයා කියන රාමායණ දෙකම බලලා තියනවා. අර විභීෂණ පාව දුන්නේ නැත්තං රාවණාව පරද්දන්න බැරි වෙනවා. අපේ අයියලගේ වැඩ තමයි ඉතිං ඒ.. අදටත් ඉතිං ඉන්නේ ඒ පරම්පරා වලින් පැවතෙන අයනේ.. ඒකනේ තාමත් රාම විතරක් හොදයි කියන්නේ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com