Pages

Wednesday, March 4, 2009

ආරම්භය!

හ්ම්... අනේ මන්ද ඇයි මම මේ බ්ලොග් එක ලියන්නෙ? ඒකට මට උත්තරයක් නෑ. අඩු තරමේ දැනට නෑ. සමහර විට හැමෝම ලියන නිසා වෙන්නැති. මම හිතනව පස්සෙ කාලෙක හරි මේක කරන්න හේතුව මම හොයාගනී කියල. හම්බ වුනොත් ලොකු දෙයක්. මොකද, හුඟක් වෙලාවට මම කරන දේවල් වලට හේතුවක් මටම හිතා ගන්න බැරි නිසා.

2 comments:

  1. පරක්කුවෙලා හරි ලියන එක හොඳයි, මන්දා ඇයි කියලා. මම ලියන්නේ කවුරු හරි කියවලා හිතට මොකක් හරි එකතු කරගනියිනේ කියලා. ඉතින් ලියන්න.

    ReplyDelete
  2. ලියන්න පටන් ගත්තු එක හොඳයි මල්ලී, මාත් ලියන්නේ ඇයි කියලා හරියටම කියන්න බෑ. කවුරු හරි කියවලා ජිවිතයට යමක් හිතන්න යමක් එකතු කරගන්නවා කියන සිතුවිල්ලෙන් ලියන්නේ. ඉතින් ලියන්න !

    ReplyDelete