පින්තුරයේ අයිතිය Sajith Fernando සතුය. "තුවාලය සහ වේදනාව" පොත කියවා නැති අය අතර බෙදා ගැනීම වැදගත්ය.
Showing posts with label කවි වෙන්නැති. Show all posts
Showing posts with label කවි වෙන්නැති. Show all posts
Sunday, June 1, 2014
Friday, April 25, 2014
ගිලෙන්නට කැමති මම
පින්තූරයේ අයිතිය Sajith Fernando සතුය. ගිලෙන්නට කැමැත්තෙන් පීනන්නට ඉගෙන ගන්නා අයවලුන් අතරේ බෙදා ගත්තා කියා වරදක් නැත.
Thursday, November 7, 2013
පාර ඉවර වෙනතුරු මම
පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය. පාරක් සොයා පාරක් පාරක් ගානේ ඇවිදින්නෙකු නම් බෙදා ගත්තාට කමක් නැත.
Wednesday, November 6, 2013
මහ මුහුදටත් බර වැඩි මම
පින්තූරයේ අයිතිය U Rasta G Bandaragoda සතුය. ඔබත් බර වැඩි අයෙකු නම් මේ බරත් බෙදා ගත්තාට කමක් නැත. -https://www.facebook.com/ URastaGPhotography
Monday, August 12, 2013
ජීවත් වීම සඳහා මිය යා යුතු මම
මෙය බියර් සඳහා වෙළඳ දැන්වීමක් වන අතර පින්තූරයේ අයිතිය බියර් බෝතල් දෙක මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා සතුය. මෙය නැවත උපුටා ගැනීම ඔවුන් දෙදෙනාගේම අවසරය මත සිදුවිය යුතුය.
Friday, February 1, 2013
Friday, January 18, 2013
ගේට්ටුවට උඩින් පැන්න මම
පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය. ඔබේ ඉබ්බාත් මල කා ඇත්නම්, මල කෑමට ඉඩ ඇති තවත් දහස් සංඛ්‍යාත ඉබ්බන් වෙනුවෙන් මෙය SHARE කරගත්තාට මම අමනාප නොවෙමි.
Thursday, December 20, 2012
ජීවිතයත් මරණයත් අතර මම
බොහෝ කලකට පසුව ලියමි. පින්තූරයේ අයිතිය Sachini Perera Photography සතුය. නිකමට වගේ හෝ මේවා අමතක වී ඇති අය අතරේ SHARE කරගත්තෝතින් Sachini Perera සහ පින්තූරයේ සිටින ඇගේ මනුස්සයාත් ගල උඩ පණිවිඩය ලියූ හාමුදුරුවෝත් මමත් අම්බානක සතුටු වෙනවා ඇත.
Thursday, October 4, 2012
පොල් ගෙඩියක් කැප කළ මම
පින්තූරයේ අයිතිය, තම ප්‍රාර්ථනා ඉටු කරගන්නට මෙම පොල් ගෙඩිය කැප කළ බැතිමතා සතුය. ඔබත් කැප කිරීම් කර ඇත්තෙක් නම් මෙය Share කරගත්තාට වරදක් නැත.
|
Friday, April 6, 2012
Saturday, March 17, 2012
Friday, February 24, 2012
කණාමැදිරි එළියටත් බය මම
Photo Lanka සමූහයේ "Picture of the Month - Jan 2012 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායාරූපයේ අයිතිය www.flickr.com/photos/apsphotos/ සතුය. මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය
Wednesday, February 8, 2012
Sunday, January 15, 2012
තනි පාට කටුස්සියකට පෙම් කරන මම
Photo Lanka සමූහයේ "Picture of the Month - Dec 2011 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායා රූපයේ අයිතිය www.flickr.com/photos/ omega-priyankara/ සතුය. මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය.
Wednesday, January 11, 2012
Saturday, December 31, 2011
Friday, December 16, 2011
මුහුදේ නාන්නට තාමත් බය මම
Photo Lanka සමූහයේ "Picture of the Month - Nov 2011 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායා රූපයේ අයිතිය www.flickr.com/photos/ photosofsrilanka/ සතුය. මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය
Subscribe to:
Posts (Atom)



















