Pages

Friday, January 18, 2013

ගේට්ටුවට උඩින් පැන්න මම



පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය. ඔබේ ඉබ්බාත් මල කා ඇත්නම්, මල කෑමට ඉඩ ඇති තවත් දහස් සංඛ්‍යාත ඉබ්බන් වෙනුවෙන් මෙය SHARE කරගත්තාට මම අමනාප නොවෙමි.

3 comments:

  1. උපුටාගත් අය/තැන සටහන් කිරීමෙන් මහත්මා ගුණ පෙන්වීම අගය කරමි.මෙය සම හරක් නොකරන දෙයකි.දෙකම මල කෑ මට පටන් ගත්තෙ එකම කාලයේද????:)

    ReplyDelete
    Replies
    1. අන්න එකයි ප්‍රශ්නෙ, කොයි එක කොයි කාලෙ මල කන්න පටන් ගත්තද කියල දන්නෙ නැහැ. නමුත් කාලෙකට පස්සෙ බලනකොට හොඳටම මල කාලා ඉවරයි.

      Delete
  2. අයියෙ....ආයෙ අහන්නෑ....කතාව ලියනවද නැද්ද...:/

    ReplyDelete