Pages

Monday, April 27, 2009

උඹ හොඳටෝම නිදි.

9 comments:

  1. ඇය සතුව තිබුණු ගී පොතයි මී විතයි, දැන් මා සතුයි!! ඇය දැන් නිකම්ම නිකන් ඇයයි....

    ReplyDelete
  2. නමක් කියන්න ‍දීපියෝ....!!!!!!!!!

    ReplyDelete
  3. @ malee_msg

    පොඩ්ඩක් ඉවසපියෝ!!
    අද හෙටම දෙනවෝ!!!!!!!

    ReplyDelete
  4. විනාඩි පහකට පස්සේ...

    තාම බුදියගෙන
    නැගිටින්න නැගිටින්න
    තේ එක හදන්න.

    ReplyDelete
  5. @ech

    මම තේ බොන්නේ නැතෝ....

    ReplyDelete
  6. @ecH
    මේ මේ මට වැඩට යන්න පරක්කුයි
    ඉක්මනට බත් බදින්න බදින්න
    අද පරක්කු වෙන්න බෑ ඔන්න
    හැමදාම පරක්කු ඔයා හින්දා (මං නොහැරැණ ඒක වෙනම කතාවක් හලෝ)
    අද මට මිටීම මිටීම...

    ReplyDelete
  7. ඔහොම නෙමෙයි ඒ වෙලාවට කියන්න ඔින...
    ඔබ නිදන්න ඔබ නිදන්න
    සුවෙන් සැතපිලා
    ඉහ ඉද්දර මම ඉන්නමි
    පවන් සල සලා..:D

    ReplyDelete