මට පොඩි අදහසක් තියෙනව. මේක හරි යාවිද නොයාවිද කියල මම දන්නෙ නෑ. ඒත් මම හිතුව උත්සාහ කරල බලන්න. අපි ඕන තරම් කතා කියවල තියෙනව. ඒ හැම කතාවක්ම හුඟක් වෙලාවට එක රචකයෙකුගෙ අදහස්, පරිකල්පනය සමාජ දැක්ම මත ගොඩ නැඟුනු කතාවක්. නමුත් කියවන අපි විවිධයි. නිකන් හිතන්න විවිධ අපි එකම කතාවක් ලිව්වොත් මොනව වෙයිද? සමහර විට අමුතු ගතියක් තියේවි, සමහර විට මල වාතයක් වේවි. නමුත් මට හිතෙනව එහෙම දෙයක් කරල බලන්න. ඉතින් මෙන්න මේකයි මගෙ අදහස.
හිතන්න කවුරුහරි කතාවක 1 කොටස ලියනව. ඒ 1 කොටස කියවල තමන්ට එන ආතල් එක අනුව තව කෙනෙක් තමන්ට ඕනෙ විදියට 2 කොටස ලියනව. 1,2 කොටස් දෙකම කියවන 3 වන රචකයා තමන් කතාව දකින විදියට 3 කොටස ලියනව. ඊළඟට 4 රචකයා 4 කොටස ලියනව. තවත් කෙනෙක් 5 කොටස ලියනවා. තව කෙනෙක් 6 කොටස. මේ විදියට දිගටම ලියනව.. කොතනින් කෙලවරක් දකීද කියන එක මම තාම හිතුවෙ නෑ.
ඉතින් මොකද හිතන්නෙ? මම දන්නව මේක ටිකක් විකාර අදහසක්, නමුත් කළා කියල කාටවත් පාඩුවක් වෙන එකක් නෑනෙ.
ඉතින් මෙහෙම කතාවක් ලියන්න කැමති කට්ටිය, ඒ කියන්නෙ කතාවෙ රචකයෙක් විදියට සෙට් වෙන්න කැමති කට්ටිය කමෙන්ට් කරද්දි තමන්ගෙ මේල් ඇඩ්රස් එකත් දාන්න. මේ ගැන වෙන වෙන අදහස් තියෙනව නම් ඒව ගැනත් කමෙන්ට් කරන්න. දැනට මම හිතල තියෙන්නෙ මෙන්න මෙව්ව විතරයි, කතාව වෙනුවෙන් අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ, ලියන්න සෙට් වෙන රචකයො සියලුදෙනාම ඒකෙ ඇඩ්මින්ල වෙනව. කතාවෙ කොටසක් ලියන්න සතියක වගේ කාලයක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ හැම සතියකම සෙනසුරාදා කතාව පෝස්ට් කරන්න පුලුවන් නම් හොඳයි. ඊට කලින් වුනත් ප්රශ්ණයක් නෑ. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසිත් නෑ. නිකමට හිතන්න එක කොටසක එක රචකයෙක් අලුත් චරිතයක් කතාවට හඳුන්වා දුන්න කියල. එතකොට අනිත් කොටස ලියන රචකයට ඒ චරිතෙ නිකම්ම මරල දාන්න බෑ. එක්කො එ චරිතෙ වර්ධනය කරන්න ඕනෙ, නැත්නම් ගැලපෙන විදියට කතාවෙන් එලියට දාන්න ඕනෙ.
ඔන්න එහෙනම් මගේ අදහස මම කිව්ව. දැන් මේ ගැන ඔබ සැමගේ අදහස් කියන්න.
ජය වේවා!
baila nokiya inna nodaruwa!!!
ReplyDeletesthuthi mithraya..
ReplyDeleteඅදහස හොඳයි මම ත් කැමතියි එකතු වෙන්න.
ReplyDeleteමා නිර්මාණකරුවකු නම් නෙවෙයි. ඒත් අදහස හොඳ නිසා එකතුවෙන්න කැමතියි. මගේ ලිපිනය swimfanlk@gmail.com
ReplyDeleteහොඳ අදහසක්.. හැබැයි ලේසි වෙන එකක් නෑ
ReplyDeleteනියමයි. මමත් කැමතියි සම්බන්ද වෙක්ක. මෙ වගේ කථා වලට සම්බන්ද වෙලා තියෙනවා.
ReplyDeletee-mail: ranjanarajasri@gmail.com
Blog : www.alokaya.myblog.lk
හරි මමත් එනවා
ReplyDeletechanakam2000ඇට් ජී මේල් ඩොට් කොම්
ඕන්න මම එනව මචෝ මැරෙන්න හරි උඹ එක්ක..!
ReplyDeleteමරු.. කට්ටිය ඉන්නව ඒ කියන්නෙ. හෙට දිහාවෙ මම මේල් එකක් දාන්නම්.
ReplyDeleteජය වේවා.
මාත් එනවෝ
ReplyDeleteමාත් එනෝ! මාත් එනෝ!
ReplyDeleteමෙන්න මගේ මේල් ඒක...හෝව් හෝව්...Hold on! ඔහේ ලඟ තියේ නේද මයේ තැපැල් යොමුව. ඕන නෑනේ ලියන්ඩ! :P
මමත් කැමතියි වැඩේට.
ReplyDeletechithrarajala(at)gmail.com
මාවත් දාගන්න.raigamaya@gmail.com
ReplyDeleteමමත් කැමතියි මේ වැඩේට. ඉඩ තියෙනවානම් එන්නම්.
ReplyDeleteranaliyanablog@gmail.com
I just saw this. Am new to the blogger community. Is it possible to join your story? Can one wrte a segment in English? Am sorry I cannot type in Sinhala!
ReplyDeleteonna mata nam baha..... :P :P
ReplyDeletemail 1k daapan..... :D
maru dan nam wedith ekka wage..hehe awulak ne.. me hondatooma ethi..mama kattiyata mail ekak daannam..
ReplyDeleteseason 2 ekata mawa set karaganin onna dammama application ekak damma !
ReplyDeletekattiya wedith wela neda?mamath liyannam kotasak ida denawa nam...
ReplyDeleteමමත් එනෝ................ nevioreevesx@gmail.com
ReplyDeleteඅපිව කැපෙයිද...? මාත් එනවා...
ReplyDeletekirikatiya007@gmail.com
මමත් එනවා
ReplyDeletedasart77@gmail.com
onna onna meya MEGA blog ekak patan ganna yanawa......Oya wage siddiyak siraseth yanawa neda?...Kathawak rubber karanna maru krame....tharaha giya nam sory,honde. oyala liyannako...ai kiwala palu yanna baninnam.....habai thuwaku, kadu fight ehemath one....nathnam onna api kiyawanne nehe.... oon ehenam api giya...tata.
ReplyDeleteමගෙත් පුල් සප් එක. මෙන්න මගෙ ලිපිනය
ReplyDeletendp.mymail@gmail.com
හා හා මමත් කැමතියි නොදරැවොග පට්ට අදහස්නොවැ එන්නෙ. අපිවත් එකතු කර ගත්තනම්.
ReplyDelete