Pages

Wednesday, September 30, 2009

සුනු විසුනු වීම හා ඉහිරී විසිරීම.


10 comments:

  1. sahathika attha sahodaraya mamath dan kiyanne meka ''Mata dunna duk ginna awilei ithin''

    ReplyDelete
  2. teuma onna ube mooono pothe liwwa hode . . .!

    ReplyDelete
  3. ක්‍රියාවකට සාපේක්ෂව ඇතිවන ප්‍රතික්‍රියාව පිළිගත් සත්‍යයක් වුව, එය ශාප කරන්නට යොදා ගත යුතු නැත.
    ඔබේ සිඟිති නිර්මාණය ඉතාමත් අගෙයි. සුබ පැතුම්!

    ReplyDelete
  4. ඔබේ කවි තරු කැකුළු
    චමත්කාරය
    සොඳුරු සිහින බඳුය
    සිත පිරි මදින
    සුපිපි අරවින්දයන්ය
    සුවඳ විහිදුවන
    මම හිඳිමි
    අනෙකුත් සහෘදයන් සමග
    සැදී පැහැදී
    කියවන්නට, විඳින්නට
    නෙක නිමැවුම්
    මිනි මුතු වන තුරු
    ඔබේ සිත් අහස් තලාවෙහි

    ReplyDelete
  5. tread carefully so as not to cause any more damage to your already devastated world =)... i'll leave only these foot prints

    ps. FYI - clean up your wolrd brother... it looks a mess... he he he ha ah ah a =)

    ReplyDelete
  6. ඇත්ත ... ඒ දේ මමත් අත්වින්දා.... එත් ඒක වේදනාවක්.....

    ReplyDelete
  7. උඹ මේ කවියේ මගේ ජීවිත කතාවද බං ලිව්වෙ..?????
    මේක නම් මාරම මාරයි සඳූන්.

    ReplyDelete