Pages

Thursday, October 8, 2009

අමුතු කතාවක්. 3 කොටස

කියන්නත් සතුටුයි, අමුතු කතාවේ 3 කොටස අද දැම්මා. තාම අමුතු කතාවේ බ්ලොග් එක සින්ඩිකේටරයේ නැති නිසා මේ විදියට තමයි ඒ පිළිබඳව දැනුම් දෙන්න වෙන්නෙ.

ජය.

අමුතු කතාවේ 3 කොටස කියවන්න මෙතනට යන්න. අමුතු කතාවක්. 3 කොටස

1 comment:

  1. මටත් දවසක ලියන්න පුළුවන් වෙයිද මේක? තාම කියෙව්වේ නෑ කථාව හැබැයි.. දැන් ටිකකින් කියවන්නයි යන්නේ..

    ReplyDelete