ස්ත්‍රී ආධිපත්‍යයේ මිහිර විඳගන්න
මටත් අද ඔය දෙ හිතුනා බන්
ලෝකයක් නොදැකපු මගේ අහිංසක නෙත් වලටනුඹ.... ජනේලයක්.....ඒ පුන්චි ජනේලෙන් ලොකු ලෝකයක් දැක්කලස්සන ලෝකයක්....එත් එලියට අඩියක් තියන්නෙ කොහොමද?????ජනෙල් කූරු අතරින් ලෝකය දිහා බලාගෙන සුසුම් හෙලනව ඇරෙන්න......
ඕක වත් නොලැබුනා නම් අනේ නෑහැනේ දෙයියනේ කිය කිය හූල්ලයි!
මචන් ඕක දහස් වාරයක් හිතිලා තියෙනවා... ඔය විදියට කිව්වේ උඹයි.
ඇත්ත කතාව, ඒ උනාට ගැලවීමක් නැති ජනේලයක්.
මටත් අද ඔය දෙ හිතුනා බන්
ReplyDeleteලෝකයක් නොදැකපු
ReplyDeleteමගේ අහිංසක නෙත් වලට
නුඹ.... ජනේලයක්.....
ඒ පුන්චි ජනේලෙන් ලොකු ලෝකයක් දැක්ක
ලස්සන ලෝකයක්....
එත් එලියට අඩියක් තියන්නෙ කොහොමද?????
ජනෙල් කූරු අතරින් ලෝකය දිහා බලාගෙන
සුසුම් හෙලනව ඇරෙන්න......
ඕක වත් නොලැබුනා නම් අනේ නෑහැනේ දෙයියනේ කිය කිය හූල්ලයි!
ReplyDeleteමචන් ඕක දහස් වාරයක් හිතිලා තියෙනවා... ඔය විදියට කිව්වේ උඹයි.
ReplyDeleteඇත්ත කතාව, ඒ උනාට ගැලවීමක් නැති ජනේලයක්.
ReplyDelete