මැරෙනකං ජීවත් වෙන්න
"When Love enters through the eyes it is like a Thunderbolt" - ඔබම නමක් කියන්න. 9 කොටස
දැන් නම් කිසි කෙනෙකුට කතාව මතකත් නැතුව ඇති. ඒකට ඉතින් වගකියන්න ඕනෙ මමම තමයි. කතාව අමතක, නමුත් නැවත කියවන්න කැමති කෙනෙකුට ලේසි වෙන්න බ්ලොග් එක ඉහළ දකුණු කළවරේ මම පරණ කොටස් වලට කෙටි පාරවල් දැම්ම. ජය!
Shocking!!!!!
හරි වෙනස් සඳුන්.., මේක මේ කියවන්නෙ කාලෙකට පස්සේ උනත්.., අද බලනකොට මට කතාව ගැන දැනුනු විදිය හරිම වෙනස්...! මේක ඇත්ත සිදුවීමක් ද? එහෙම අහන්න මගේ හිත බල කලත් මම නොහා හිටියේ කතාව උඹ අතින් ඒ නිසාවෙනස් වෙයි ද කියලා බයෙන්..., ඒත් ඒක අහන එක මගේ හිතට ගුණ දායකයි කියලා හිතුනු වෙලාවේ මගෙ හිත ආයි වෙනස් වෙන්න කලියෙන් මම මේ කොමෙන්ටුව ගහන්නේ ඒකයි..!ලස්සනයි කතාව මඟ නවත්තලා යන්න එපා ආයෙත්.., ජය...!
මම දවසකුත් චැට් එකක් දැම්මේ ඇයි උඹ කතාව ලියන්නේ නැත්තේ කියලා.....දිගටම ලියපන් කොල්ලෝ.....සින්ඩියට ආයේ ඉල්ලුම් කලාද?
sigga gahana kella enter wenne kohomada kiyala mama kalpana kara kara inneeeeeeeeeee........
පිස්සුද අමතක වෙනවාද එහෙම කොයි තරම් විරොදතා එල්ල වුනු කථාවක්ද? හික්! ඇත්තටම මට හිතා ගන්න බෑ තම..! ළමා සාරි ඇදලා කළු ලෙදර් සපත්තු දාලා සිගරට් බොන ළමයෙක්..! මං මෙයාගේ කෙණ්ඩේ ටිකක් රත්තරං පාට වගේ කරලා හිතා ගන්නද? ඊලග පියවර එනකම් මට හිතන්න බෑ.
@ සචී> පපුවෙ අමාරුවක් එහෙම හැදුනෙ නෑ නේද?@ LishWish> උඹේ ප්‍රශ්ණෙට උත්තරේ බලධාරියා විසින් කපා හරින ලදී.@ චමී.දේ.වා.> ඔව් මචං මම ආයෙත් ඉල්ලුම් කළා.@ Anjana> මරු මරු!!!@ malee_msg> අවුලක් නෑ එහෙම හිතාගන්න. අමතක නොකරපු එක ලොකු දෙයක්.මේ බ්ලොග් පෝස්ට් එක සින්ඩිකේටරයට ගියේ නැති නිසා වැඩි දෙනෙක් කියවන එකක් නෑ. ඒ නිසා කලින් මේ කතාවට කමෙන්ට් කරල තිබ්බ කීපදෙනෙකුට මම මේල් කලා.කියවපු හැමෝටම ස්තුතියි.ජය!
ආ..මේ සිගරට් බොන ගෑණු ළමයගේ කතාවනේ..අමතක වෙන්නේ කොහොමද..:-Dකතාව දිගටම ලියන්න..මාත් ආසවෙන් කියවනවා ..
මේ කතාව හින්දා මා හා සඳුන් අතර ලොකු ෆිට් එකකුත් ඇති උනා. කතාවෙ ඉන්න අපිව ෂොක් කරන කෙල්ල මම කාලෙක ඉඳන් දැනන් උන්නා වගේ.. මේ කතාව මග හිටියාම මට දැනුනු දුකත් එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක සඳුන් දන්නවා. මගේ කරදරේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ කියල චුරු චුරු ගාපු හින්දා. දිගටම ලියන්න අතරමග දාල ගියොත් ගුටි තමයි.
පිස්සු කතාව ආයෙත්.. මම හිතුව සිගරට් බීලම මැරිල කියල. තාම පනපිටින්. ඊලඟ කොටසත් දන්වන්න.
Nodaruwa......ilanga kotasa liyannako!!:-*
නොදකිං මම දැක්කේ නෑ නෙව මේ කතාව! මුලින් බණක් දැම්මට සත්තයි අප්පා මමට මේකට "ලයික්", රගීට වගේම උඹත් එක්ක ෆිට් එකක් හදා ගත්තේ මේ කතාව නිසා නේද? මතකද තෝට එදා මම අයියේ අයියේ කියලා බැරි බැරියාව ගහපු දවස්? (හිනා)අඩෝ තෝ එක්ක බහක් එක්ක දැම්මෙත් නෑ නෙව කාලෙකින්! අමුතු කතාවක් වෙනුවෙන් පොඩි එව්වා දැම්මා මිස. වේලාවක තුන් දෙනා (ලිෂානයියා එක්ක) සෙට් වෙමු.දිගටටම ලියපං පුතේ, නැවැත්තුවොත් තෝව පුස්සනවා! ;o)
ko 9 weni kotasa???
මෙන්න ඊමේල් එක:
මගේ ශක්තිය FeedBurner
13 comments:
දැන් නම් කිසි කෙනෙකුට කතාව මතකත් නැතුව ඇති. ඒකට ඉතින් වගකියන්න ඕනෙ මමම තමයි. කතාව අමතක, නමුත් නැවත කියවන්න කැමති කෙනෙකුට ලේසි වෙන්න බ්ලොග් එක ඉහළ දකුණු කළවරේ මම පරණ කොටස් වලට කෙටි පාරවල් දැම්ම.
ජය!
Shocking!!!!!
හරි වෙනස් සඳුන්.., මේක මේ කියවන්නෙ කාලෙකට පස්සේ උනත්.., අද බලනකොට මට කතාව ගැන දැනුනු විදිය හරිම වෙනස්...! මේක ඇත්ත සිදුවීමක් ද? එහෙම අහන්න මගේ හිත බල කලත් මම නොහා හිටියේ කතාව උඹ අතින් ඒ නිසාවෙනස් වෙයි ද කියලා බයෙන්..., ඒත් ඒක අහන එක මගේ හිතට ගුණ දායකයි කියලා හිතුනු වෙලාවේ මගෙ හිත ආයි වෙනස් වෙන්න කලියෙන් මම මේ කොමෙන්ටුව ගහන්නේ ඒකයි..!
ලස්සනයි කතාව මඟ නවත්තලා යන්න එපා ආයෙත්..,
ජය...!
මම දවසකුත් චැට් එකක් දැම්මේ ඇයි උඹ කතාව ලියන්නේ නැත්තේ කියලා.....දිගටම ලියපන් කොල්ලෝ.....
සින්ඩියට ආයේ ඉල්ලුම් කලාද?
sigga gahana kella enter wenne kohomada kiyala mama kalpana kara kara inneeeeeeeeeee........
පිස්සුද අමතක වෙනවාද එහෙම කොයි තරම් විරොදතා එල්ල වුනු කථාවක්ද? හික්! ඇත්තටම මට හිතා ගන්න බෑ තම..! ළමා සාරි ඇදලා කළු ලෙදර් සපත්තු දාලා සිගරට් බොන ළමයෙක්..! මං මෙයාගේ කෙණ්ඩේ ටිකක් රත්තරං පාට වගේ කරලා හිතා ගන්නද? ඊලග පියවර එනකම් මට හිතන්න බෑ.
@ සචී> පපුවෙ අමාරුවක් එහෙම හැදුනෙ නෑ නේද?
@ LishWish> උඹේ ප්‍රශ්ණෙට උත්තරේ බලධාරියා විසින් කපා හරින ලදී.
@ චමී.දේ.වා.> ඔව් මචං මම ආයෙත් ඉල්ලුම් කළා.
@ Anjana> මරු මරු!!!
@ malee_msg> අවුලක් නෑ එහෙම හිතාගන්න. අමතක නොකරපු එක ලොකු දෙයක්.
මේ බ්ලොග් පෝස්ට් එක සින්ඩිකේටරයට ගියේ නැති නිසා වැඩි දෙනෙක් කියවන එකක් නෑ. ඒ නිසා කලින් මේ කතාවට කමෙන්ට් කරල තිබ්බ කීපදෙනෙකුට මම මේල් කලා.
කියවපු හැමෝටම ස්තුතියි.
ජය!
ආ..මේ සිගරට් බොන ගෑණු ළමයගේ කතාවනේ..අමතක වෙන්නේ කොහොමද..:-D
කතාව දිගටම ලියන්න..මාත් ආසවෙන් කියවනවා ..
මේ කතාව හින්දා මා හා සඳුන් අතර ලොකු ෆිට් එකකුත් ඇති උනා. කතාවෙ ඉන්න අපිව ෂොක් කරන කෙල්ල මම කාලෙක ඉඳන් දැනන් උන්නා වගේ.. මේ කතාව මග හිටියාම මට දැනුනු දුකත් එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක සඳුන් දන්නවා. මගේ කරදරේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ කියල චුරු චුරු ගාපු හින්දා.
දිගටම ලියන්න අතරමග දාල ගියොත් ගුටි තමයි.
පිස්සු කතාව ආයෙත්.. මම හිතුව සිගරට් බීලම මැරිල කියල. තාම පනපිටින්.
ඊලඟ කොටසත් දන්වන්න.
Nodaruwa......ilanga kotasa liyannako!!
:-*
නොදකිං මම දැක්කේ නෑ නෙව මේ කතාව! මුලින් බණක් දැම්මට සත්තයි අප්පා මමට මේකට "ලයික්", රගීට වගේම උඹත් එක්ක ෆිට් එකක් හදා ගත්තේ මේ කතාව නිසා නේද? මතකද තෝට එදා මම අයියේ අයියේ කියලා බැරි බැරියාව ගහපු දවස්? (හිනා)
අඩෝ තෝ එක්ක බහක් එක්ක දැම්මෙත් නෑ නෙව කාලෙකින්! අමුතු කතාවක් වෙනුවෙන් පොඩි එව්වා දැම්මා මිස. වේලාවක තුන් දෙනා (ලිෂානයියා එක්ක) සෙට් වෙමු.
දිගටටම ලියපං පුතේ, නැවැත්තුවොත් තෝව පුස්සනවා! ;o)
ko 9 weni kotasa???
Post a Comment