Pages

Wednesday, December 2, 2009

මාලිමාව සහ මම


12 comments:

  1. අතරමං උන මට මාව හොයා ගන්න ඈ මාලිමාවක් උනත් සහෝ.., ඈ අතරමං උන වෙලාවේ, මට ඈව හොයා ගන්න බැරි උනේ හරිම කාළකණ්නි විදිහට...!
    මම තාම ඒ විඳවීම අස්සේ හිරවෙලා...! :(

    ReplyDelete
  2. ලිෂාන් අයියාගේ කාරණාවමයි මට කියන්න තියෙන්නේ. අන්තිමට මාලිමාවේ පිහිටෙන් එළිය සෙව්ව අපි දැන් අඳුරේ.

    ReplyDelete
  3. මටත් එයාට ලන්වෙන්න එයාගෙ දිශාව එයාගෙ මාලිමාවෙ තිබුනෙ නැ

    ReplyDelete
  4. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මාලිමාවක් වුනාම කොතන හිටියත් එකම දිශාවකට හැරෙන්නේ. කොටින්ම කියනවනන් උත්තරධ්‍රැවය පැත්තටනෙ. ඒත් බං කෙල්ලෙක් වුනාම කාන්දම් බලය නැතිවුන මාලිමාවක් වගේ වෙනව. ඒකියන්නේ පැත්තක් කියල නෑ ඕනෑම පැත්තනට හැරෙනව. අපරාදේ කියන්න බෑ සමහර කෙල්ලො නම් එහෙම නෑ. මේක මගේ තර්කයක් විතරයි. නිකම් මෝඩ අදහසක් වගේ නම් බනින්න එපා ඔන්න.

    කෙල්ලනේ මට නොබනිනු මැනවි.

    ReplyDelete
  5. නියමයි...නියමයි...!!

    ReplyDelete
  6. ''සදුන් අපි උඹ පස්සෙන්ම ඉන්නවා හැමදාම....''

    හොද නිර්මාණයක්...
    සුපැතුම්

    ReplyDelete
  7. @ LishWish > විඳවීම විඳින්න පුරුදු වෙන්න වෙයි උඹට එහෙනම්.

    @ ~බිன்ku~ > ඒකට වැරදිකරු මාලිමාවද? උඹද? ඇයද? වෙන කෙනෙක්ද?

    @ ජනුක > මාලිමාවේ එම දිශාව හැර වෙනත් දිශා තිබුණේද?

    @ C0dE | කෝඩ් > උඹේ කාන්දම් බලය වැඩි කරගනින්. එතකොට උඹ උත්තරධ්‍රැවය වේවි.

    @ malee_msg > ස්තූති වේවා!!

    @ දසුන් මධුසංඛ වානගුරු > ස්තූති වේවා!!

    ජය!

    ReplyDelete
  8. එළ කිරි!

    ජයෙන් ජය, තව ලියන්න..

    ReplyDelete
  9. me kavi aththatama godak hondayi.. digatama liyanna nodaruwa..

    ReplyDelete
  10. මාලිමාවේම පිහිට ගැන විශ්වාස තියන්න හේතු වුණ සාධකය තමා ඉතිං!

    ReplyDelete
  11. WooooW CL aiya,Maxxxxxxxxxxx

    ReplyDelete
  12. මේක නම් පට්ට....!!!

    ReplyDelete