Pages

Friday, December 4, 2009

සසර මහන මැසිම



පින්තූරයේ අයිතිය සුගත් අමරසිංහ සතු අතර, එය මා වෙත එවීම පිළිබඳව බූන්දියට ස්තූතිවන්ත වෙමි.

8 comments:

  1. sasara mahama meshima hoya ganna thawa kochchara kal perum puranna weida danne naa... kiyala wadak naa meka nam niyamai

    ReplyDelete
  2. මටත් කියන්න, හොයා ගත්තොත් ;-)

    ReplyDelete
  3. හොඳ අදහසක් මචෝ...

    ReplyDelete
  4. sasara eka digata mahara masima "thanhaawa" machan . . .!!

    ReplyDelete
  5. මම මේක මේල් එකේ කියෙව්වා.. නියමයි සදුන්...නියමයි...!!

    ReplyDelete
  6. මැසිම හොයාගන්නකං වත් අනේ ලියපං.හොයාගත්තු දාට මටත් කියපං..

    ReplyDelete
  7. සසර කෙටි කරන ක්‍රම එකයි නොදරුවෝ. අපි දන්නව ඒත් ඒ ක්‍රමේ අපි පාවිච්චි කරන්නෙ නෑ.

    ReplyDelete
  8. උඹව සින්ඩියෙන් අයින් කලාට සැලෙන්න එපා. අපි උඹත් එක්ක ඉන්නවා. සින්ඩිය තියෙන්නේ යුනිකෝඩ් ප්‍රසිද්ධ කරන්න කියලා දැන් දන්නවා. දැන් අපිට අවශ්ය සිංහල බ්ලොග් කරුවන් එකතු වෙලා සංගමයක් පිහිටවගෙන ඒකෙන් අලුත් සින්ඩියක් පටන් ගන්න එකයි.

    ReplyDelete