Pages

Thursday, March 4, 2010

'ක'යන්න, 'වි'යන්න - පළමු කලාපය


මේක අලුත් පත්තරයක්. දැනටමත් සමහරු මේ ගැන දන්නවත් ඇති. කවි සම්බන්ධ බොහෝ දේවල් පිටු කීපයකින් දාල තියෙනව. වැඩි විස්තර කියන්න මම කැමති නෑ. පත්තරේ කියවන්න ආසාවක් ඇතිවෙන්න පත්තරේ කවරෙ දැම්මෙ. ඉතිං මේක ගන්න රු. 20ක් වියදම් කරන්න ඕනෙ. තැපෑලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. නිකමට හරි කියවන්න කැමති නම් 0716208352 - කැළුම්ට හෙලෝ කියන්න.


No comments:

Post a Comment