Pages

Thursday, March 4, 2010

චිත්‍රපටිය, මම සහ උඹ


12 comments:

  1. බොහෝ පෙම්වතුන් විදින අත්දැකීමක්... අපූරුයි

    ReplyDelete
  2. මූණ බැලුව විතරද?

    ReplyDelete
  3. ඉතින් ඊට පස්සේ..
    එලස්. අපි හුඟ දෙනෙක් මුහුණ දෙන අද්දැකීමක් නෙවැ.

    ReplyDelete
  4. හ්ම්...............................................................................................................

    ReplyDelete
  5. මදක් මා දෙස ඈ
    රවා බැලූ නිසා..
    මම ම මා හට
    චිත්‍රපටියක් පෙන්වූයෙමි..

    හිහිහි... මේ අපිට වෙච්චා... :D

    ReplyDelete
  6. පෙම් කෙලියට නැත ඉඩ එලියේ
    සිනමා හලකට රිංගමු ජොලියේ
    පැය ගනනක් හිටියත් බැල්කනියේ
    නමවත් නොදනිමි චිත්තරපටියේ

    (චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් පොතෙන්)

    ReplyDelete
  7. දෙමළ ෆිල්ම් එකක්ද බැලුවේ හෝල් එකේ කවුරුවත් පේන්න නැත්තේ..ලොල්ස්!

    ReplyDelete
  8. සහෝ මෙන්න මෙතනට ඔයාගේ බ්ලොග් එක දාන්න
    http://blog.inetlanka.com/

    ReplyDelete
  9. elama thama....kaatath wena deyak...

    ReplyDelete
  10. අපූරු කවියක් බන්. උඹේ හැම කවියක්ම වගේ කරකෝලා අත ඇරියා වගේ දැනෙන ගතිය මේකෙත් තියෙනවා.

    ReplyDelete
  11. මචෝ උම්බේ අදහස් මාරයි බන් ඇත්තටම සින්ඩියෙන් අයින් වුන එකවම් අපරාදයක් මට වුනත් උම්බේ ගොඩක් ලිපි මග හැරිලා ලාංකීය සිතුවිලි වලටවත් දාපන් බන් මේක ඉල්ලන්නේ උ‍ෙඕ පාඨකයෙක් විදියට

    ReplyDelete