Pages

Monday, June 28, 2010

නිදහස් සරුංගලය

9 comments:

  1. සරුංගලේ හොයලා දෙන්නද?:D

    ReplyDelete
  2. දැන්වත් තේරෙනවද තනියම ඉගිලෙන්න ආමාරු බව.....

    ReplyDelete
  3. ජීවිතය සරුංගලයක් නම්.......
    ආදරය නූල් බෝලයක් ද?....

    ReplyDelete
  4. මම උඹේ හැම කවියක්ම කියවපු එකෙක්නේ.. කවි වෙන්නැති නෙවෙයි මචං. මේවා තමයි කවි..

    ReplyDelete
  5. ම‍ට පේන්නේ මේක උඹම ගත්ත පිංතූරයක්... වෙනද වගේම කවියත් පට්ට...

    ReplyDelete
  6. නියමයි..!!
    රැඩිකල් වැඩියි වගේ නැද්ද??
    :D :D

    ReplyDelete
  7. උබේ ලියන විදියට මම කැමතියි

    ReplyDelete
  8. සරුංගලෙන් ඉගිල්ලිලා
    ලොකයේ ලස්සන දකින්න
    පෙරුම් පුරපු කෙනෙක් නිසා..............
    ඒක වෙන්න ඇති.

    ReplyDelete