Pages

Thursday, September 9, 2010

ගැහැණුන් රාමු කිරීම

10 comments:

  1. හැම පිරිමියම ඔය ක්‍රමය හොයා ගන්න එක හරි වටිනවා.. ඇත්තටම...

    ReplyDelete
  2. රාමු කල ගැහැනු..

    සමහරු හදති
    සමහරු රාමු කරති
    බොහෝ අය හැදෙති!

    ReplyDelete
  3. නිරාමුක ඇය
    රාමු කල ඔබ
    ඔබම කොටුවුනාවත්ද
    රාමුවකටම...

    ReplyDelete
  4. ගැහැණු රාමු කරන්නේ
    පරෙස්සමෙන් ....
    උඹට නොදැනිම
    උඹම රාමු වේවි

    ReplyDelete
  5. රාමුකරලා තියාගන්න පුළුවන් වුණොත් පුදුමයි!!

    ReplyDelete
  6. හිතෙන්නේ නැද්ද ඔය රාමු වුනේ උඹවම කියලා..?

    ReplyDelete
  7. මට හිතෙනව මම ඔයාගේ දේවල් හොරකම් කරලද කියල.... ඔයා වගේමයි මම ලිපි ඉවර කරල තියෙන්නේ...
    ඔයා තමයි ඒ වදිහට ලිපි ඉවර කරපු පළමු කෙනා....

    ReplyDelete
  8. කවි ගැන නාම් ආයේ කියන්න දෙයක් නෑ නෙ..
    සුපිරි..!
    මේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරපන් බං.
    ඒක හරි නෑ වගේ

    ReplyDelete
  9. ගැහැණුන් ව රාමු කරල තියාගන්න පිරිමි හුඟ දෙනෙක් කැමතියි තමයි.
    ඒත් ඒ රාමුවෙන් එළියට බැහැල ඉන්න ..නිදහස් ගැහැණියෙක්ව ...
    රාමුවෙන් එළියට ඇවිත් නිදහසේ ආශ්‍රය කිරීම මොන තරම් අපූරුද කියන එක උඹලට තේරෙන්නෙ නෑ ....

    ReplyDelete