Pages

Wednesday, October 6, 2010

මලට පෙර දැල

8 comments:

  1. "මට පෙර නුඹ
    මිය යනු ඇති
    අතර
    ඇයට පෙර මා
    මිය යනු ඇත"

    ගාණක් වගේ.....
    එතකොට අර "ඇය" ට මොකද උනේ..?
    [උත්තර දීපන් හිරවෙන්න කලියෙන්]

    ReplyDelete
  2. මටත් එහෙමම උනාද කොහෙද මේක කියවලා....

    ReplyDelete
  3. දැලට හසු වුනාද? හසු කර ගත්තද? මැස්සා බලෙන් දවටුනාද?
    සමහරු නිල මැස්සෝ...සමහරු මී මැස්සෝ
    බලනකොට අපි හැමෝම මැස්සෝ...

    ReplyDelete
  4. @ Lishan > සමාවෙන්න දන්නවනෙ මෙව්ව ලිව්වට, පැහැදිලි කරන්න මම දන්නෙ නැහැ. ඒත් පොඩි දෙයක් කියන්නම් "ඇය" ට මුකුත්ම වෙන්නෙ නැහැ.

    හැමෝගෙම කොමෙන්ට්ස් වලට ස්තූති වේවා!!

    ReplyDelete
  5. මේකට නම් මං අසායි...!!!

    ReplyDelete
  6. මමත් මේකට කැමතියි..!!!
    :)

    ReplyDelete
  7. මල් පරවෙන කාලෙක මල් හොයන්න යන්න එපා!!!

    ReplyDelete