Pages

Monday, March 28, 2011

ප්‍රේමය සහ ගස් කපන්නා

6 comments:

  1. පයිනස් ගහක් නම් උදුරල දාන්න ඕනෙ. අනිත් ගස් වල පෝෂණයත් උරා ගන්න එක වලක්වන්න. උදුරලා දානකොට වෙන හානිය collateral damage.

    ReplyDelete
  2. මේක උඹ මටම කිව්ව කතාවක් වගේ..
    නියමයි..!

    ReplyDelete
  3. විචිත්‍ර පරිකල්පනයක්!

    ReplyDelete
  4. ඒත් අපි ගස් කපා
    අපගේ හදත්
    අවට හදවලුත් මදිවට
    ඒ ගැන ලිය ලියා
    අසලකවත් නැති
    හදවත් වලටද
    දේපල හානි කරමු!
    :-(

    ReplyDelete
  5. ප්‍රේමය උසයිලුනේ..ඒ නිසා වැඩි වාසි එයාලට

    ReplyDelete