Pages

Tuesday, July 26, 2011

සුපිරි ජය මල්ලකට පෙම් බැඳි මම


පින්තූරය ලබා දීම පිළිබඳව ප්‍රදීප් කිරින්දගේට මගේ ස්තූතිය.

8 comments:

  1. සුවිප් නම්
    ඇදෙන්න තිබ්බා
    හැදුවානම්
    රබර් වලින්!

    ReplyDelete
  2. බොහොම අර්ථාන්විත ලස්සන නිසඳැසක් සහෝ!

    ReplyDelete
  3. ඇත්ත නේන්නං කී දෙනෙකුට වාසනාව උදාකලත් විකුණන මනුස්සයට කවදාවත් වාසනාවක් උදාවෙන්නේ නැහැනේ...

    ReplyDelete
  4. රූපයටම ගැලපෙන නිසදැස

    ReplyDelete
  5. කාලයක් ඉඳලා හෙමීට ලිව්වාම තමා වදින්නේ..!
    පිටකැසීම► උඹේ කවි කොහොමත් රහයි..!

    ReplyDelete
  6. කියවන අයටත්, මෙව්ව බෙදා හදා ගන්න අයටත්, අනිත් හැමෝටමත් ජය! :)

    ReplyDelete
  7. කිව්වත් වගේ මූ ආපහු කවියක් ලියලා නේද?

    ඔය වෙඩි තියන කවි නැතුව උඹේ කිසි රහක් නෑ ඒක හින්දා ලියපන් නිතර ඒ කිව්වේ මාසෙකට එකක් දෙකක්වත්....

    ReplyDelete