මැරෙනකං ජීවත් වෙන්න
"When Love enters through the eyes it is like a Thunderbolt" - ඔබම නමක් කියන්න. 9 කොටස
3991054327
මටනම් ලැජ්ජයි වගේ...........
මම හිතන විදියට.., අපි හැමෝගෙම හිත් ඇතුලේ අසම්මත ආදර කතාවක් තියෙනවා...නමුත්.., එවැනි දෙයක් එලිපිට කියන්න තරම් අපි [මම] ශක්තිමත් නෑ... මටත් තිබ්බා ඒක පාර්ශ්වික ප්‍රේමයක්.., කල් යනකොට ඒක සඟසතු උන නිසා..., මම ඒ ගැන තිබ්බ අදහස අතහැරලා දැම්මා. හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි ., උඹටයි.., උඹේ පෑනටයි...
මේ හැම දෙයක්ම සාධාරණ වගේම අසාධාරණ පැතිත් තියෙන මිනිස්සු හදා ගත්තු රාමු...කොහොම උනත් ලස්සනට ලියලා තියෙනව. නොදරුවා ලියන ශ්‍යෛලියට මම හුඟක් කැමතියි. සුබ පැතුම්..
සඳුන් එළකිරි මල්ලි ඔයාගෙ අදහස්. මගේ සුභපැතුම්. දිගටම ලියන්න.
මෙන්න ඊමේල් එක:
මගේ ශක්තිය FeedBurner
5 comments:
3991054327
මටනම් ලැජ්ජයි වගේ...........
මම හිතන විදියට.., අපි හැමෝගෙම හිත් ඇතුලේ අසම්මත ආදර කතාවක් තියෙනවා...නමුත්.., එවැනි දෙයක් එලිපිට කියන්න තරම් අපි [මම] ශක්තිමත් නෑ...
මටත් තිබ්බා ඒක පාර්ශ්වික ප්‍රේමයක්.., කල් යනකොට ඒක සඟසතු උන නිසා..., මම ඒ ගැන තිබ්බ අදහස අතහැරලා දැම්මා.
හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි ., උඹටයි.., උඹේ පෑනටයි...

Post a Comment