Pages

Thursday, June 4, 2009

උඹ මට පොරොන්දු වුනා.

9 comments:

  1. උඹේ නිර්මාණ බොක්කටම වදිනවා සහෝදරයා.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  3. හුඟ කාලෙකින් නොදරුවගේ වැඩ බැලුවේ. නියමයි. කිව්වත් වගේ බොක්කටම වදිනවා. මම මේ පින්තූරේ ලින්ක් එක එක්ක ඊමේල් කලාට කමක් නැද්ද?

    ReplyDelete
  4. @chamila_dealwis
    කිසි ප්‍රශ්නයක් නෑ.

    @malee_msg
    ඇයි අප්පාස්!!! ?

    ReplyDelete
  5. ඇත්තටම වෙන්න ඕන නම් දිවුරපු පොරොන්දු ඉෂ්ට කිරීමයි නමුත් කරුමෙකට ගිහින් නවතින්නෙ පිස්සන් කොටුවලයි !!

    ReplyDelete
  6. වෙච්චි පොරොන්දුව ඉටු කරන්න ගියා නම් මට වෙන්නෙ පුවක් බෑයක් වෙන්න. [ගිරයට අහුවෙලා.]....

    ReplyDelete
  7. o_O

    උඹ මටත් එකක් හැදුවාද? ;)

    ReplyDelete
  8. හිතා ගන්න බෑ. ඔයාගෙ කවි සිත නම්.........
    ඒල.....!!!

    ReplyDelete