ස්ත්‍රී ආධිපත්‍යයේ මිහිර විඳගන්න
නිකමට වගේබැලුවා මමත් ඔයාගේකුරුටු,ලස්සනයි මටනම්ලියන්නද මමත් මේ වගේ..හැබැයි,කොපි කරන් නෑ ම0ලියනවා මගේම අදහස්තියනවද මටත්..දෙන්නඋපදෙසක්? කුරුටු ගාන්න හිතන් ඉන්න මම රන්දීරranndeera@gmail.com
lassana kawiyak..
ෂා මරු
මල මිනිසුන් 4 දෙනෙක්ජිවත් වෙන 1 මිනිහෙක්ලෑලි පෙට්ටියක බහලාඔසවගෙන යනු දුටුවෙමිපසන් කොඩිකාර කිව්වෙ...
@ රන්දීර වීරකෝන්කිසිම ගැටළුවක් නෑ මිත්‍රයා. මම ලියන ක්‍රමයට උඹේ කැමැත්තක් තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි උපදෙසක් දෙන්න තරම් මං ළඟ දැනුමක් නම් නෑ. හිතෙන දේ ලියන්න. ලියපු දේ ගැන අනිත් අය හිතයි.ජය.@Anju thanks@ඉද්දාthanks@හර්ෂ අරවින්ද මරු!
එළ කොල්ලෝ එළ...බොරු කියන්නේ මොකටද මටනම් කවි ලියන්න අමාරුයි.:D
අයියා ඔය ලියන කලාව හැර වෙනත් කලාවල් තිබේද ?මම ආසයි මේගැන හදාරන්න එකයි අහන්නේ
ඔන්න කොල්ලා වැඩ පටන් අරගෙන වගේ...එළ....ඔහොම යං.....
ඔහොමනේ මචෝ ඉන්න ඕන. ඉල්ලුමට සරිලන සැපයුම තියෙන්න ඕන. අඩුම තරමේ සතියකට එකක්... :D
@ඉ-නැණ පියස ස්තුතියි@රන්දීර වීරකෝන්මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද?@චමි.දේ.වා.ස්තුතියි@කුෂාන් ඇස්. වන්නිආරච්චි බලමු බලමු!
එළ!කවියක් කියවලා හිතට වැදුනම එළ කියන්වා ඇරෙන්න ඒකේ අරථය ගැන සංවාදයක යෙදෙන්න තරම් දැනුමක් නම් නැහැ මචෝ. ඒ ගැන ඉතින් සොරි තමා
නිකමට වගේ
ReplyDeleteබැලුවා මමත් ඔයාගේ
කුරුටු,
ලස්සනයි මටනම්
ලියන්නද මමත් මේ වගේ..
හැබැයි,
කොපි කරන් නෑ ම0
ලියනවා මගේම අදහස්
තියනවද මටත්..
දෙන්න
උපදෙසක්?
කුරුටු ගාන්න හිතන් ඉන්න මම රන්දීර
ranndeera@gmail.com
lassana kawiyak..
ReplyDeleteෂා මරු
ReplyDeleteමල මිනිසුන් 4 දෙනෙක්
ReplyDeleteජිවත් වෙන 1 මිනිහෙක්
ලෑලි පෙට්ටියක බහලා
ඔසවගෙන යනු දුටුවෙමි
පසන් කොඩිකාර කිව්වෙ...
@ රන්දීර වීරකෝන්
ReplyDeleteකිසිම ගැටළුවක් නෑ මිත්‍රයා. මම ලියන ක්‍රමයට උඹේ කැමැත්තක් තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි උපදෙසක් දෙන්න තරම් මං ළඟ දැනුමක් නම් නෑ. හිතෙන දේ ලියන්න. ලියපු දේ ගැන අනිත් අය හිතයි.
ජය.
@Anju
thanks
@ඉද්දා
thanks
@හර්ෂ අරවින්ද
මරු!
එළ කොල්ලෝ එළ...
ReplyDeleteබොරු කියන්නේ මොකටද මටනම් කවි ලියන්න අමාරුයි.
:D
අයියා ඔය ලියන කලාව හැර වෙනත් කලාවල් තිබේද ?මම ආසයි මේගැන හදාරන්න එකයි අහන්නේ
ReplyDeleteඔන්න කොල්ලා වැඩ පටන් අරගෙන වගේ...
ReplyDeleteඑළ....
ඔහොම යං.....
ඔහොමනේ මචෝ ඉන්න ඕන. ඉල්ලුමට සරිලන සැපයුම තියෙන්න ඕන. අඩුම තරමේ සතියකට එකක්... :D
ReplyDelete@ඉ-නැණ පියස
ReplyDeleteස්තුතියි
@රන්දීර වීරකෝන්
මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද?
@චමි.දේ.වා.
ස්තුතියි
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
බලමු බලමු!
එළ!
ReplyDeleteකවියක් කියවලා හිතට වැදුනම එළ කියන්වා ඇරෙන්න ඒකේ අරථය ගැන සංවාදයක යෙදෙන්න තරම් දැනුමක් නම් නැහැ මචෝ.
ඒ ගැන ඉතින් සොරි තමා