Pages

Friday, July 24, 2009

අජීවී, සජීවී.

11 comments:

  1. නිකමට වගේ
    බැලුවා මමත් ඔයාගේ
    කුරුටු,
    ලස්සනයි මටනම්
    ලියන්නද මමත් මේ වගේ..
    හැබැයි,
    කොපි ක‍රන් නෑ ම0
    ලියනවා මගේම අදහස්
    තියනවද මටත්..
    දෙන්න
    උපදෙසක්?

    කුරුටු ගාන්න හිතන් ඉන්න මම රන්දීර

    ranndeera@gmail.com

    ReplyDelete
  2. මල මිනිසුන් 4 දෙනෙක්
    ජිවත් වෙන 1 මිනිහෙක්
    ලෑලි පෙට්ටියක බහලා
    ඔසවගෙන යනු දුටුවෙමි

    පසන් කොඩිකාර කිව්වෙ...

    ReplyDelete
  3. @ රන්දීර වීරකෝන්
    කිසිම ගැටළුවක් නෑ මිත්‍රයා. මම ලියන ක්‍රමයට උඹේ කැමැත්තක් තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි උපදෙසක් දෙන්න තරම් මං ළඟ දැනුමක් නම් නෑ. හිතෙන දේ ලියන්න. ලියපු දේ ගැන අනිත් අය හිතයි.
    ජය.

    @Anju
    thanks

    @ඉද්දා
    thanks

    @හර්ෂ අරවින්ද
    මරු!

    ReplyDelete
  4. එළ කොල්ලෝ එළ...
    බොරු කියන්නේ මොකටද මටනම් කවි ලියන්න අමාරුයි.
    :D

    ReplyDelete
  5. අයියා ඔය ලියන කලාව හැර වෙනත් කලාවල් තිබේද ?මම ආසයි මේගැන හදාරන්න එකයි අහන්නේ

    ReplyDelete
  6. ඔන්න කොල්ලා වැඩ පටන් අරගෙන වගේ...
    එළ....
    ඔහොම යං.....

    ReplyDelete
  7. ඔහොමනේ මචෝ ඉන්න ඕන. ඉල්ලුමට සරිලන සැපයුම තියෙන්න ඕන. අ‍ඩුම තරමේ සතියකට එකක්... :D

    ReplyDelete
  8. @ඉ-නැණ පියස
    ස්තුතියි

    @රන්දීර වීරකෝන්
    මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද?

    @චමි.දේ.වා.
    ස්තුතියි

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    බලමු බලමු!

    ReplyDelete
  9. එළ!

    කවියක් කියවලා හිතට වැදුනම එළ කියන්වා ඇරෙන්න ඒකේ අරථය ගැන සංවාදයක යෙදෙන්න තරම් දැනුමක් නම් නැහැ මචෝ.
    ඒ ගැන ඉතින් සොරි තමා

    ReplyDelete