Pages

Monday, December 21, 2009

අග සිට මුලට


14 comments:

  1. මමත් ඔය වගේ කතාවක් කලින් කියෙව්ව. ටික කාලයක් ගිහින් ආයි කියවන්න බලන්කොට එකේ අකුරු නෑ. පිටු හිස්.

    ReplyDelete
  2. මුල ඉදන් පොතක් කියවනවට වඩා අග ඉදන් කියවත්දි පරිස්සම් වෙන්න ඕනේ මොකද අතරමං වීමේ අවදානම වැඩි හන්දා.....

    ReplyDelete
  3. පොත් කියවන එක නම් ලේසි වැඩක් නෙමෙයි..පොතේ අකුරු පේලි වලටවඩා උනන්දුවෙන් කියවන්න ඕන, පේලි අතර තියෙන ඒවා..

    We have to read between the lines, with care ;-)

    ReplyDelete
  4. මේ කවිය අරාබි ජාතිකයෙක් කිව්වොත් මෙහෙම කියාවි " බොහෝ පොත් කියවිය හැක්කේ අග සිට මුලටය, නමුත් නුඹ මුල සිට අගට ද කියවිය හැකි පොතකි! ඔහුට සාපේක්ෂව (කවියේ)නුඹ, මට සාපේක්ෂව (කවියේ)නුඹත්, විශ්මයජනකය! ටොරන්ට්ස් වගේය! :)

    ReplyDelete
  5. කොහොම හරි කියවන්න පුළුවන්නේ ඒ මදිද

    ReplyDelete
  6. වේලාවකට කියවද්දී එක්කෝ පොත නැති වෙනවා නරත්තං එපා වෙනවා නැත්තං තේරුමක් නැති වෙනවා වගේ ලෙඩ එන අය ඉන්නවලු.


    අනේ මගේ පොතේ අකුරු නැති වුණානේ අන්තිම හරියේදී...

    ReplyDelete
  7. @LishWish
    සමහර පොත් වල එහෙම වෙනව. එතකොට හිස් පිටු වල අලුතෙන් ලියන්න වෙනව. මම හිතන්නෑ උඹ අලුතෙන් ලියන්න උත්සහ කළා කියල.

    @දසුන් මධුසංඛ වානගුරු
    පොතක් තුල අතරමං වීම හරි සුන්දර දෙයක් මට නං.

    @LG
    200% නිවැරදියි.

    @නුවන් චින්තක
    අම්මප උඹටත් හිතෙන දේවල්.. නියමයි මචං.

    @malee_msg
    කොහොම හරි කියවීම සහ හිතට වදින විදියට කියවීම අතර වෙනසක් තියෙනව නේද?

    @~බිன்ku~
    හ්ම්......

    ReplyDelete
  8. ආයුබෝවන් මචං, පහුගිය දිනවල ඇතිවෙච්ච සංවාදෙන් තමයි මම උඹව අඳුනගත්තෙ. අපේ අදහස්, මතය වෙනස් වුන බව ඇත්ත, ඒත් මේ දේ අගය කරන්න ඕනෙ. ඒ මම උඹෙන් දැක්ක විශේෂත්වය තමයි උඹේ මඩ කලාවක් නෑ. මොකද උඹට ඕනෙනං තිබුනනනේ "එයාගෙ නිරුවත" "මෙයාගෙ නිරුවත" කියල පෝස්ට් ලියන්න, නමුත් උඹ එහෙම නොකලෙ උඹේ කලාවෙ යම් හික්මීමක්, සංයමයක් තියෙන නිසා කියල මට හිතෙනව. ප්‍රතිවිරුද්ධ මතයක් දැරුවා වුනත් එහෙම සංයමයක් තියෙන, මඩ ගෑවිලා නැති කලාකාරයෙක් අඳුනගන්න ලැබීම ගැන සතුටුයි. අද ඉඳං මමත් උඹේ කවි කියවනව දිගටම.

    ReplyDelete
  9. අග සිට මුලටත් මුල සිට අගටත් මේවාද කියවිය හැකිය.

    කාක්කා
    තාත්තා


    /නිශාන්ත...

    ReplyDelete
  10. @ඉන්දරේ

    ස්තූතියි මිත්‍රයා.

    @නිශාන්ත අනුරුද්ධ

    අපරාදෙ, මට ඒක කලින් මතක් වුනේ නෑනේ.

    ReplyDelete
  11. කියවීමට අගක් මුලක් ඕන වුනත් යමක් විඳින්න නම් අගක් මුලක් ඕන නෑ.
    පොතයි ස්ත්‍රියයි එක සමාන කරන්න ඇත්තෙ, ඔය දෙතැනම අපි අතරමං වෙන හින්ද වෙන්නත් ඇති.

    ReplyDelete
  12. කියවන්න නම් අගක් මුලක් ඕන වුනත් යමක් විඳින්න නම් අගක් මුලක් ඕන නෑ.

    පොතයි ස්ත්‍රියයි සමාන කරන්න ඇත්තෙ, අපි කොහොමත් ඔය දෙතැනදිම අතරමං වෙන නිසා වෙන්නත් ඇති.

    ReplyDelete
  13. මචං චින්තක,

    පොත = 1/කත නේඩ???

    බිඟුවා...!

    ReplyDelete
  14. අග ඉඳන් කියවන එකම එක පොතක් ලංකාවේ ලියවුනා. කේ කේ සමන් කුමාර ගේ 'නේරංජනේ ඉස්නානේ'. මෙතන ට නොගැළපුනත් හෝඩුවාවක් දෙන්න හිතුණා.

    නොදරුවා පිංතූර ලියන්න; අපි කියවන්න බලා ඉන්නවා..!

    ලියන දේවල් ඒ විදිහටම නොතේරුණත් ආසාවෙන් කියවන -හෂිත

    ReplyDelete