Pages

Wednesday, January 13, 2010

සපත්තුව සහ මම



13 comments:

  1. හරිම ලොකු තේරුමක් තියෙන කතාවක් මචන් ඕක.
    සපත්තු ගලවපු කෙල්ලක්ගේ සිරවෙන එක හරිම භායානකයි...

    /බිඟුවා...!

    ReplyDelete
  2. මේකේ පිංතුරේ පොඩ්ඩක් වෙනස් උනා නම් දෙපාර්ශවයටම නියමෙට ගැලපෙනවා..!

    ReplyDelete
  3. නිවනක් නැහැ ජිවිතය.. මෙතනින් නිදහස් උනා කියලා හිතට යාන්තම් සතුටක් දැනෙනකොටම තවත් තැනකින් අපි හිර වෙලා නෙද.. අරුම පුදුම දහමක්..තව තෙරුම් ගොඩක් ගන්න පුලුවන්. කොහොම උනත් නියම වැඩක් මම ආස වැඩිය වචන නැති, විස්තර නැති කවි , නිසැදැස් වලට මොකද කියවද්දි එක මගෙ ලොකයෙ තියන දෙවල් එක්ක එකතුකරලා මම ගොඩක් රසවිදිනවා. ස්තුති ඔයාට ලිව්වට..

    ReplyDelete
  4. මොන මගුලක්ද මන්දා . .මේ කවිය ගැන මට හිතෙන දේ ලියන්න ගියොත් වාරන මංඩලෙන් කොටු කොටු දායි කියලා හිතෙනවා . .. හික්ස්

    ReplyDelete
  5. හ්ම්...ටිකක් හිතන්න ඕන එකක්..

    ReplyDelete
  6. @ බිඟුවා...!
    අත්දැකීමෙන්ද මිත්‍රයා එහෙම කිව්වෙ?

    @ malee_msg
    ඒක ඇත්ත, නමුත් වැඩිපුර හිර වෙන්නෙ මොන පාර්ශවයද?

    @ රවා
    ස්තූතියි මචං කියවනවට...

    @ දුකා
    අවුලක් නෑ ලොකු අයියේ, මේක වාරණයට යටත් නෑ.

    @ සසික නානායක්කාර
    මොනවද බං එපා වුනේ? සපත්තුවද?

    @ LG
    බොන ගමන්ද?

    ජය!

    ReplyDelete
  7. ජීවිතේ කියන්නේ උගුල් ගොඩක් සඳුන්. එකකින් බේරිලා අපි ඊළඟට අඩිය තියන්නේ තව උගුලකට. හැම විජ්ජාවකට ම වඩා ලොකුයි ගැලවිජ්ජාව කියල කියන්නේ ඒක වෙන්න ඇති.

    මේ ලස්සන කවිය මම මුලින් ම මේ කවිය දැකලත් කොමෙන්ට් එකක් තම්මේ නැති හේතුව මම පස්සේ උඹට කියන්නං.

    ජය!

    ReplyDelete
  8. WTF? මට මේක ඊයේ පෙරදාවක හිතුණේ, හිතන්නට සිදුවීමක් වුණේ ඇයිද මන්දා!

    ReplyDelete
  9. පිස්සුද බං...
    හික්ස්....
    මගේ රූමා එහෙම ගොඩාක් දවස්වල කියනවා එහෙම...

    /බිඟුවා...!

    ReplyDelete
  10. හම්මෝ...මේක ෂෝක්....

    ReplyDelete
  11. මේක ගැන මචං මුකුත් කියන්න මගේ මනස ගොඩක් ළාමක වැඩියි..
    හික් හික්..!!
    :D

    anyway, මරු කවිය..

    ReplyDelete