Pages

Tuesday, February 2, 2010

සර්ව සම්පූර්ණ ගැහැණිය

8 comments:

  1. අම්මෝ...කියලා වැඩක් නෑ නොදරුවෝ.. උපරිමයි..!!!

    මට මාර සතු‍ටුයි මේ පින්තූරේ ගැන ඔයා මෙච්චර ලස්සන සටහනක් කළාට!

    ReplyDelete
  2. අසම්පූර්ණ ගැහැණිය
    සම්පූර්ණ කරන්න
    ගිය වරදට
    ඇයව සම්පූර්ණ කරන
    අතරතුර
    පූර්ණ බව පසෙක ලා
    අසම්පූර්ණියෙකු හා
    සරණ ගිය අතර
    ඉතිරි වූයේ
    ඈව සම්පූර්ණ කරන්න
    ගොස් අසම්පූර්ණ
    වූ
    මිනිසෙකුව ය.

    උපරිමයි සහෝ..! 100/100..!

    ReplyDelete
  3. ස්තුති යහලුව
    වෙච්චි දෙ තෙරුගන්න බැරුව. එමෙ අත ඇවිද ඇවිද උන්නෙ

    ReplyDelete
  4. ඇගේ අසම්පූර්ණත්වය සම්පූර්ණ කලහොත් ඈ මට අහිමිවන්නේ ඇයව සම්පූර්ණ ගැහැනියක් කල මගේ අසම්පූර්ණත්වය එවිට ඈට පෙනෙන හෙයිනි.

    ReplyDelete
  5. නොදරුගේ කවියයි ලියලා තියන ‍කමෙන්ට් ටිකයි සේරම මැක්සා!!

    ReplyDelete
  6. හප්පා...මාරයි ඩෝ..

    ReplyDelete
  7. mama meka face book share kara nikamata wage. umba akamathi nam kiyapan. galawannam.

    ReplyDelete