Pages

Thursday, July 23, 2009

මට දෙන්න මොකක් හරි.


සමාවෙන්න, මතක ඇති කාලෙකට කිසිම දෙයක් ලිව්වෙ නෑ. මොනව කරන්නද ඉතින්.. ඔළුව වෙන වෙන දේවල් වලට දිව්ව. බලමු ඉස්සරහට ඉස්සර වගේ ලියන්න.
ජය!

9 comments:

  1. කොහෙද අප්පෙ හිටියේ.මක්ක උනාද උඹට? දිගටම ලියනවද ඉතින්........

    ReplyDelete
  2. වෙනද වගේම තවත් අපුරු නිර්මාණයක් !!!!මට නමි දුකත් එක්කම හිනාවකුත් එකතු වුනා මෙික කියවලා..:9 :D

    ReplyDelete
  3. මටනම් කනගාටුවක් තමා ඇති උනේ
    දැන් ලියපන් බන් නිදහස ගැන රටේ නෙමෙයි උඹේ

    ReplyDelete
  4. ඔයාගෙ නිර්මාන අනිත් ඒවට වඩා වෙනස්ල ඒකට මම ආසයි දිගටම ලියන්න

    ReplyDelete
  5. @ චමි.දේ.වා.
    සමාවෙයන් ලොකු අය්යෙ, නිතරම ඔළුව එක තැනක නෑ. ඉතිං හිටි හැටියෙ අතුරුදන් වුනා. ඉස්සරහට දිගටම ලියන්න හිතනව.

    @ Kanch
    දුකත් එක්ක හැමදාම හිනාවකුත් ළඟ තියාගන්න මචං. එතකොට ජීවිතේ ගෙවන්න ලේසියි.

    @ ම
    ප්‍රශ්නෙ කියන්නෙ ඔය කියන දෙකම නිදහස්ද කියන එකයි.

    @ BEAUTIFUL SRI LANKA
    ස්තූතියි මිත්‍රයා. ඔබතුමාගෙ බ්ලොග් එකත් හරි අපූරුයි. කාලෙකින් කඩුපුල් මලක් බලාගත්ත.

    ReplyDelete
  6. දෙකේම ඉතින් නිදහසක් නම් නැහැ ඒත්
    නැති දේවල්නේ බන් කොහොමත් අගේ

    ReplyDelete
  7. ඔක්කොම posts ටික කියෙව්වා.හරිම ලස්සන වෙනස් අදහස්...දිගටම ලියන්න..

    ReplyDelete
  8. නොදරුවන්ට උනත් ප්‍රශ්ණ නැති ලෝකයක් කොයින්ද? එක අතකින් අපේ ප්‍රශ්ණ අයින් කරගන්න අපි වෙනසක් හොයනකොට වෙනසක් කරන්න ඉන්න මිනිහත් එහෙම නොකර ඉන්න එක ගැන අපිට තද උනාට ඌත් මං වගේ තවත් එක් මනුස්ස ප්‍රාණියෙක් කියලා හිතෙද්දි ඇත්තමයි මට අපි අපි ගැනම දුකයි අප්පා.

    ReplyDelete
  9. @malee_msg
    හ්ම්.. කතාව ඇත්ත.

    ReplyDelete